මඩකලපුව ප්රදේශයේ වෙල්යායක තිබී අත් බෝම්බ 24ක් සොයාගෙන ඇත.
කන්චරම්කුඩාහි වෙල්යායක් අසළ තිබු අත් බෝම්බ දුටු ගොවීන් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කර ඇත.
ඉන්පසු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්බෝම්බ නිෂ්ක්රීය කර ඇති අතර මෙම අත්බෝම්බ යුධ සමයේ එල්. ටී. ටී. ඊ.ය විසින් වල දමා ඇති බවට සැක කරයි.