මත්ද්‍රව්‍ය කිලෝ 1200ක් පමණ අප්‍රේල් මුල් සතියේදි විනාශ කරයි
ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 1200ක් පමණ අප්‍රේල් මුල් සතියේදි විනාශ කරන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනපති කාර්ය සාධන බළකාය සඳහන් කරයි.
කොළඹ ඉදිකිරිම් වැඩබිමි තුළ කම්කරුවන් 10000ක් පමණ සේවය කරන බවත් එයින් කම්කරුවන්ගෙන් සියයට 80ක් පමණ මත්ද්‍රව්‍ය භාවිත කරන බවත් බුද්ධි අංශ මගින් සිදුකළ පරීක්ෂණයකින් වාර්තා වූ බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත තිතලවලආරච්චි මහතා ඊයේ (19) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.