News

මදන මෝදක කිලෝ 122ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ගංජා මිශ්‍ර මදන මෝදක කිලෝ 122ක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

වල්ගම, බියගමදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.