මන්නාරම් සමූහ මිණිවලේ කැණීම් කටයුතු තාවකාලකිව නවත්වන ලෙසට අධිකරණයෙන් නියෝග
මන්නාරම් සමූහ මිණිවලේ කැණීම් කටයුතු අද (08) සිට නැවත දිනයක් දැනුම් දෙන තුරු නැවත්වීමට මන්නාරම් මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතා නියෝග කර තිබෙනවා.
මන්නාරම් සමූහ මිණීවලේ ඇටසැකිළි පිළිබඳ වූ කාල නිරණ වාර්ථාව ඊයේ (07) දිනයේදී මන්නාරම් අධිකරණයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුව අද (08) දිනයේදී මන්නාරම් මහෙස්ත්‍රාත් වරයා විසින් කැනීම් සිදු කරන ලද විශේෂඥ වෛද්‍ය කණ්ඩායමට මෙම නියෝගය ලබා දී ඇත.