News

ආවාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහබැංකු අධිපති ධූරයෙන් ඉවත්වීමේ ලිපිය බාරදෙයි

ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආවාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය අස්වීමේ ලිපිය මේ වන විට බාර දී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පසුගිය නොවැම්බර් මස 02 වනදා බාර දී ඇත.

පුද්ගලික හේතුවක් මත ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙම තීරණය ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.