News

මහවිරු සැමරුම සඳහා කිසිදු අවස්ථාවක අවසර දී නැහැ – රජය

මහවිරු සැමරුම සඳහා කිසිදු අවස්ථාවකදී රජය අවසර ලබාදී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

එසේ අවසර ලබාදී ඇති බව හැගී යන ආකාරයෙන් සිදුකරනු ලබන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් රජය අවධාරණය කරන බවට එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.