මහින්ද රාජපක්ෂ අග්රාමාත්ය ධූරයේ රාජකාරි අරඹයි November 21, 2019 4:01 pm No Comments අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධූරයේ රාජකාරි ආරම්භ කරනු ලැබීය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් රැසක් සහභාගි වී සිටියහ.