ශ්රී ලංකා මහ බැංකුව විසින් විදෙස් මුදල් භාවිතය සම්බන්ධයෙන් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මගින් විදෙස් මුදල් පුද්ගල ඉපයීම් ලෙස පිළිගන්නා බවත්, විදෙස් මුදල් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව ද නව රෙගුලාසි හදුන්වා දී ඇත.
එම නිවේදනය පහතින්…..
