මහ මැතිවරණය කල් යයි
මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්විය නොහැකි බවට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිඛේ.
කොළඹ රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැත්යෙන මාධ්‍ය හමුවට එක්වෙමින් කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසීය.
මැතිවරණය පවත්වන දින ලබන 26 වනදායි පසු දින 14 ක් ඇතුලත තීරණය කරන බව ද කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය
