News

මහ මැතිවරණය ජූනි මස 20 වැනිදා

මහ මැතිවරණය ජූනි මස 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

මීට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.