News

මාධ්‍යවේදී උපාලිට පහරදුන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරියා අත්අඩංගුවට

2009 වසරේදී මාධ්‍යවේදී උපාලි තෙන්නකොන් මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශයේ කොප්‍රල් ලලිත් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.