මාන්නප්පේරුමට රාජ්‍ය ඇමති ධුරයක් January 31, 2019 1:21 pm No Comments පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අජිත් මාන්නප්පෙරුම මහතා මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමති ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී අද පෙරවරුවේ දිව්රුම් දී ඇත. ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වූවේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්ය.