මැතිවරණයට ඉලක්ක නොවූ ජනප්‍රිය නොවන අයවැයක් ඉදිරිපත් කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
අයවැය පිළිබඳව අද (07) කොළඹදී පැවති සංවාදශීලී සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර මෙම අවස්ථාවට ව්‍යාපාරිකයින්, රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරුන් ඇතුලූ පිරිසක් සහභාගී වී සිටියා.