මහ මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අද (05) රැස්වීමට නියමිතයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම අද පෙරවරු 9.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට කැඳවා තිබේ.