News

මැතිවරණ කොමිසමේ සභාපතිගේ ලිපියට ජනපති ලේකම්ගෙන් පිළිතුරු ලිපියක්

ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා “2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැදවන දිනය” මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-03-31 සහ 2020-04-01 දිනවල එවූ ලිපිවලට 2020-04-06 වැනි දින පිළිතුරු ලිපියක් යවා තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා විසින් යවන ලද ලිපිය පහතින් වේ….