මීගමුව රෝහලේ මියගිය ආසාදිතයාගේ ඥාතීන් 43ක් නිරෝධායනයට April 1, 2020 12:41 pm No Comments කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් මියගිය මීගමුව කොච්චිකඩේ පදිංචි පුද්ගලයාගේ ඥාතීන් 43දෙනෙකු නිරෝධානය සදහා යොමු කර ඇත. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඔවුන් මඩකලපුව පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු ඇති බවයි.