මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කරයි April 11, 2020 10:03 am No Comments මාර්ගවල ගමන් කිරිමේදී මුඛ ආවරණ පැලදිම අනිවාර්ය කර තිඛේ. පොලිසිය පැවසුවේ ඇඳිරි නීති බලපතක් තිබුණ ද මුඛ ආවරණ පැලද නොසිටින පුද්ගලයින් හරවා යැවීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් දී ඇති බවයි.