News

මුදල් ඇමති අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

2019 වසරේ මාස 4ක් සදහා වන රාජ්‍ය වියදමට රුපියල් බිලියන 1765කට අදාළ අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මංගල සමරවීර අමාත්‍යවරයා මේ වන විට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකළා.