News

මුහුදු රළ නිසා ගාලූ පාරේ කහව සිට තෙල්වත්ත දක්වා ගමනාගමනයට බාධා

ගාල්ල , කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව සිට තෙල්වත්ත දක්වා ප්‍රදේශයට මුහුදු රළ සමඟ වැලි සහ අපද්‍රව්‍ය පැමිණීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

මුහුදු රළ සමඟ වැලි සහ අපද්‍රව්‍යද මාර්ගයට ගොඩගැසීම හේතුවෙන් මෙලෙස රථ වාහන තදබදයක් හටගෙන ඇති බව
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.