News

මෙරටින් තවත් කොරෝනා රෝගීන් 4 ක් -මුලු ගණන 214 ක්

තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් සිව් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම රෝගීන් සිව් දෙනාම පූනානි නිරෝ‍ධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට ලංකාවේ ‍සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වු පිරිස 214ක් දක්වා ඉහළ ගොස් ඇත.