මෙරටින් තවත් කොරෝනා රෝගීන් 5 ක් හමුවෙයි April 26, 2020 2:12 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 467ක් දක්වා ඉහළ ගොස් තිබේ.