News

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 237 දක්වා ඉහළට

කොරෝන වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 237 දක්වා ඉහළ ගොස් ඇත.