මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 244 දක්වා ඉහළට April 18, 2020 6:10 am No Comments කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ(17) රාත්‍රියේ හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 244 දක්වා ඉහළ ගොස් ඇත.