මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 414 ක් දක්වා ඉහළට April 24, 2020 6:22 pm No Comments මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 414 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද(24) සවස 6 වන විට මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යනු ලැබුවේ වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමඟයි.