News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 471 ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 471 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ තවත් කොරෝනා ආසාදිතයින් හතර දෙනෙකු හදුනාගෙන ඇති බවයි.