මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළට March 20, 2020 9:58 pm No Comments නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් දෙදෙනෙකු හදුනාගෙන ඇත. ඒ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.