මෙරටින් හදුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 185ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද(07) පෙරවරුවේ ද කොවිඩ්-19 වෛරසය ආසාදිත වූ පුද්ගලයින් දෙදෙනෙකු හඳුනාගත් අතර මේ වන විට අද දිනය තුළ පමණක් වෛසර ආසාදිත වූවන් 07 දෙනෙකු හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.