News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 199 ක් වෙයි

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 199 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ඊයේ රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිතයෙකු හදුනාගත් බවයි.

කොරෝනා රෝගින් 138 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.