News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහළට

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වී ඇති බව ආසාදිතයින් තිදෙනෙක් හදුනාගෙන තිබේ.

ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහළ යනු ඇති.

කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටදී සිදුවූ මරණ සංඛ්‍යාව 6කි.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ මේ වන වට කොරෝනා ආසාදිතයින් 145ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

ආසාදිතයින් 38දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.