මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 198 දක්වා ඉහළට April 11, 2020 5:29 pm No Comments කොරෝනා (COVID-19)වෛරසය ආසාදනය වී ඇති ආසාදිතයෙකු හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 198 දක්වා ඉහළ යනු ඇති.