News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 330 දක්වා ඉහළට

කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 330ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද(22) දිනය තුළ පමණක් නව ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.