මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 340ක් දක්වා ඉහළට April 23, 2020 9:01 pm No Comments කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් තිදෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 340ක් දක්වා ඉහළ ගොස් තිබේ.