මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 500 ඉක්මවයි April 26, 2020 10:17 pm No Comments කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 6දෙනෙකෙු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 505ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 45කි.