ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළට April 27, 2020 12:00 am No Comments කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 18දෙනෙකෙු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 523ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 63කි.