මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 152ක දක්වා ඉහළට April 3, 2020 7:05 pm No Comments කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙක් හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 152ක දක්වා ඉහළ යනු ඇති.