News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 162ක දක්වා ඉහළට

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින්  තුන් දෙනෙකු  හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 162 ක දක්වා ඉහළ යනු ඇති.