මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයෙකු හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 304ක් දක්වා ඉහළ යනු ඇත.
අද (20) දිනය තුළ පමණක් නව ආසාදිතයින් 33 ක් හඳුනා ගනු ලැබූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
