News

මෙරට කොරෝනා රෝගීන් ගණන 218 දක්වා ඉහළට

මෙරට නව කොරෝනා ආසාදිතයින් ගණන 218 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.

ඊයේ රාත්‍රියේදී වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයෙකු තහවුරු වීමත් සමගයි.

වෛරසය ආසාදනයවී මෙරටදී සුවය ලැබුවන් ගණන 56 ක් වනවා.