News

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දසදෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 581ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (27) දිනය තුළ වෛසරසය ආසාදිත යැයි තහවුරු කර ගත් රෝගීන් 58 දෙනෙක් වාර්තා වී ඇත.