Update:මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 584 ක් දක්වා ඉහළට
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදියින් දෙදෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 584ක් දක්වා ඉහළ ගොස් තිබේ.
—————————————————————————————–
මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 582 ක් දක්වා ඉහළට
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 582ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද (27) දිනය තුළ වෛසරසය ආසාදිත යැයි තහවුරු කර ගත් රෝගීන් 59 දෙනෙක් වාර්තා වී ඇත.
