මෙරට කොවිඩ් අසාදිතයින් ගණන 217 දක්වා ඉහළට April 13, 2020 7:50 pm No Comments තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වු පිරිස 217ක් දක්වා ඉහළ ගොස් ඇත.