මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 515ක් දක්වා ඉහළට March 11, 2021 5:45 am No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් මරණ 4ක් ඊයේ (10) දිනයේදී තහවුරු විය. ඒ අනුව මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 515ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ් මරණවල තොරතුරු පහතින්…..