මෙරට තවත් කොරෝනා ආසාදිතයෙක් සුවය ලබයි April 1, 2020 12:56 pm No Comments කොරෝනා (COVID-19) වෛරසය ආසාදිතව ප්රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරස ආසාදිතව සිට සුවය ලබා ඇති පිරිස 18ක් වේ.