මෙරට සිටින සියලු විදේශිකයන්ගේ වීසා බලපත්ර කාලය දීර්ඝ කෙරේ April 1, 2020 2:09 pm No Comments මෙරට සිටින සියලු විදේශිකයන්ගේ සියලු වර්ගයේ වීසා බලපත්රවල කාලය දීර්ඝ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව එම සියලුම වීසා මැයි මස 12 වන දක්වා දීර්ඝ කර ඇත.