News

මෙරට සුවය ලැබු කොරෝනා රෝගීන් ගණන 104ක් වෙයි

කොරෝනා ආසාදනය වු රෝගීන් දෙදෙනෙක් අද(22) සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 104 ක් දක්වා ඉහළ ගොස් තිබේ.