News

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන 109 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදිත දෙදෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.