මෙරට හයවන කොරෝනා මරණය වාර්තා වෙයි April 7, 2020 10:29 am No Comments ලංකාවේ කොරෝනා ආසාදිත හයවන මරණය මීට සුළුවේලාවකට පෙර වාර්ථා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය. IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 80ක් වු පිරිමි පුද්ගලයෙක් මෙලෙස මිය ගොස් ඇත.