News

මෙරට 7 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිඛේ.

ඒ අනුව මෙරට කොරෝනා රෝගයෙන් මියගිය සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 48 ක පුද්ගලයෙක්. ඔහු කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියා.