මෙවර අලුත් අවුරුද්දට ජනපතිත් ගමේ යන්නේ නැහැ
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්ර වාරිත්ර මිරිහානේ පිහිටි නිවසේ සිට සිදුකිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිඛේ.
ඒ පවුලේ සාමාජිකයින් පමණක් සහභාගි කරගනිමින්.
රට තුල පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත.
රටේ ආරක්ෂක අංශ විසින් පනවා ඇති ඇඳිරි නීතියට ගරු කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ගම් ප්රදේශයට නොයැමට තීරණය තිඛේ.
මීට පෙර සෑම වසරකදී ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත් අවුරුදු චාරිත්ර වාරිත්ර සිදුකලේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස තුලදීයි.
