News

මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ස්ථිරයි 

මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ස්ථිර බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේය.

ඊයේ (06) කුලියාපිටිය ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.